Advertisements
Advertisements
ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම් කළ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසාගනී
April 30, 2026
1 Comment
මුදල් අමාත්‍යාංශයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය.
ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත සියදිවි හානි කරගෙන ඇත.
ඔහුගේ කුලියාපිටිය ප්‍රදේශයේ සිය නිවස පිහිටි ඉඩම පහළ කොටසේදී ගෙල තියුණු ආයුධයකින් කපා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම් කළ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසාගනී