භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන
2.5
ක මුදලක් හැකර්වරුන් විසින් වෙනත් ගිණුමකට යොමු කර ගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මියගොස් ඇතැයි වාර්තාවේ
.
50
වියැති ඔහු කුලියාපිටියේ සිය නිවසේ දී ඔහුගේ මළ සිරුර හමුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි
. මෙය ඝාතනයක් ද නැත්නම් සිය දිවි නසා ගැනීමක් දැයි තහවුරු කර ගැනීමට
පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.