Skip to content
Hot
Main
Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාවෙන් රුපියල් ලක්ෂ පනහක පරිත්‍යාගයක්
Apr 30, 2026
Spread the love
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lankaඅරමුදලට ලංකා පෙන්තකොස්ත සභාව විසින් රුපියල් ලක්ෂ පනහක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණ.
ලංකා පෙන්තකොස්ත සභාවේ රංජිත් සිල්වා පියතුමන් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක්පතක් මගින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ඒ. පී. එල්. ඩී. ඩී. චාමර පියතුමාද එක් විය.
Post Views: 2000
50
Related Post
Hot
Main
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ තොගයක් සමඟ සැකකරුවෙකු පුත්තලමේදී නීතියේ රැහැනට
Apr 30, 2026
Hot
Main
අග්‍රාමාත්‍යතුමියගේ මැයි දින පණිවුඩය
Apr 30, 2026
Hot
Main
තාක්ෂණික නවීකරණයක් සමග වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානය සංවර්ධනයට පියවර…
Apr 30, 2026
You missed