මහාභාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5 ක් අහිමිවීමේ සිදුවීම ගැන මසක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නිර්දේශ කර ඇත.
පක්ෂ විපක්ෂ සියලු සාමාජිකයන්ගේ එකඟතාවය ඇතුව මේ නිර්දේශය කළ බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (30) මාධ්‍යයට ප්‍රකාශ කළේය.
අවස්විථා 10 කදී මුදල් ගෙවමින් විශාල හොරකමක් මෙහිදී සිදුව ඇති බවද ඔහු අනාවරණය කළේය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහාභාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5 ක්අහිමි වීම ගැන මසකින් වාර්තාවක් ඉල්ලයි