චීනයේ පැවැත්වෙන ලොව විශාලතම ‘නිවුන්නු’ උළෙල – 2026 සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන් කණ්ඩායමේ පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
මෙම උළෙල ලෝකයේ රටවල් 70ක නිවුන්නු ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 30දා සිට මැයි 04 දින දක්වා චීනයේ, මෝජෑන් (Mojiang ) නුවර පැවැත්වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකා නිවුන්නුන්ගේ කණ්ඩායම, මෙරටට ආවේණිකව, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග,ගීත, කවි, කතා ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී.කපිල
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026