වාද විවාද මැද සභාව රත්වෙයි
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභා රැස්වීමට ඊයේ (30) මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසුම්වලට ඔහු පිළිතුරු දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ‘දිවයිනට’ වාර්තා වේ. මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මුදල් කාරක සභාව රැස්විය. එහිදී උණුසුම් වාද විවාද සිදුව ඇතැයි වාර්තා වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026