Skip to content
Hot
Main
රාගල තේ කර්මාන්ත ශාලාවක ගින්නක්..
May 2, 2026
Spread the love
රාගල, බෘෘක්සයිඩ් වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාවක ඊයේ (01) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබුණද කිසිදු ජීවිත හානි කිසිවක් සිදුවි නොමැත‍්නුගින්වන හටගත් වහාම නුවරඑළිය ගිනි නිවන දෙපාර්තුමේන්තුවේ ගිනිරථ පැමිණ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රාගල පොලිසිය ගින්න පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.
Post Views: 2000
4
Related Post
Hot
Main
පලාත් කිහිපයකට සවසට වැසි..
May 2, 2026
Hot
Main
මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසාගෙන ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වෙයි
May 1, 2026
Hot
Main
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.(video)
May 1, 2026
You missed