මැයි දිනයදා ඊයේ රටට ඉමහත් මෙහෙවරක් කළ දිවංගත දේශපාලන නායකයන් දෙපළකට පුෂ්පෝපහාර පිදීම සිදු විය. මෙරට දෙවන විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වන ගුණසමරුව කොළඹ ප්‍රේමදාස පිළිරුව අබියසදී පැවති අවස්ථාවේ පුෂ්පෝපහාර පුදන්නට හේමා ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස හා දුලාංජලී ප්‍රේමදාස එක්වූ අවස්ථාව.
මෙරට කම්කරු පන්තියේ අයිතීන් සුරැකෙන පනත් කිහිපයකම නිර්මාතෘවරයාවූ ටී.බී. ඉලංගරත්න මහතා වෙනුවෙන් වූ පුෂ්පෝපහාර පිදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වූ අයුරු. නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
සුජාතා ජයරත්න
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026