මේ වසරේ (2026) මුල සිට අප්‍රේල් මස අවසානය වන විට, ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.9කින් පිරිහීමට ලක්ව ඇත.
2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම ආරම්භ වීමෙන් පසු ඇති වූ විදේශීය අංශයේ පීඩනයන් මධ්‍යයේ මෙසේ රුපියල පිරිහී ඇත.
මේ අනුව 2025 වසර අගදී රු.309.99 ක් වූ ඇමෙරිකානු ඩොලරයක මධ්‍ය අගය මේ වසරේ (2026) අප්‍රේල් මස අග දී රු.319.35 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
අප්‍රේල් අවසන් වන විට රුපියල 2.9%කින් පිරිහිලා