Advertisements
Advertisements
මාර්ගෝපදේශ මාලාවක් සමග වෙසක් දන්සැල් ලියාපදිංචිය අරඹයි
May 2, 2026
0 Comments
වෙසක් පොහොය වෙනුවෙන් ජනතාව සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා (04) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා ඇත.
ඒ අනුව දිවයින පුරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.
දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලේකම්වරයා ඉල්ලා සිටියි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
මාර්ගෝපදේශ මාලාවක් සමග වෙසක් දන්සැල් ලියාපදිංචිය අරඹයි