ජීවිතාරක්‍ෂක මුරකුටි 16 ක් පවත්වාගෙන යමින් සිදුකළ ජීවිතාරක්‍ෂක මෙහෙයුම් මගින් අප්‍රේල් මාසයේ පමණක් විදේශීය සංචාරකයන් දාහතර දෙනෙකු (14) සහ දේශීය සංචාරකයන් පස් දෙනෙකු (05) දියේ ගිලීමට ගියවිට නිරුපද්‍රිතව බේරාගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත.
මෙසේ බේරාගත් සංචාරකයෝ වයස අවුරුදු 5ත් 62ත් අතර වයසේ පසුවන ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය සහ ඔස්ටේ්‍රලියාව යන රටවල පුද්ගලයෝය.
එමෙන්ම වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව 2010 වසරේ සිට 2026 අප්‍රේල් 30 වැනි දින දක්වා 2629 ක ජීවිත සංඛ්‍යාවක් බේරා ගැනීමට කටයුතු කර ඇත. ඒ අතරින් 1221 දෙනෙක් විදේශිකයෝය.
සුජාතා ජයරත්න
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
අප්‍රේල් මාසයේදී දියේ ගිලෙන්න ගිය 19 දෙනෙක් බේරා ගැනෙති