මහා භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්‍ෂවරයාගේ මරණය පිළිබඳ අධිකරණ වෛiවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණයට යොමු කළ බව කුලියාපිටිය පොලිසිය කියයි.
මෙම මරණයෙන් පසු මේ පිළිබඳව විවිධ මත මෙන්ම, නොයෙකුත් ප්‍රශ්න ඇතිවීම වැළැක්වීම සඳහා අධිකරණ වෛi නිලධාරීන් තිදෙනෙකු ලවා මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකළ බව පොලිසිය කියයි.
දැනට සිදුකළ පරීක්‍ෂණ අනුව මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඔහුගේ මෙම මරණයෙන් පසු භාණ්ඩාගාරයේ මුදල් හැකර් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශනවලට බාධාවක් වී ඇතත් එම බාධාවන් විමර්ශන කටයුතු වලට තදින්ම බලපාන්නේ නැතැයි ද පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අධිකරණ වෛද්‍ය නිලධාරීහු තිදෙනෙක්