Advertisements
හර්ෂණගේ ඉවත් කිරීම ගැන මහලේකම් කියයි
May 3, 2026
0 Comments
මහ භාණ්ඩාගාරයෙන් ගෙවන ලද ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂ කණ්ඩායම් වලින් විරෝධතා එල්ල වෙයි.
මෙම විරෝධතා හමුවේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කරයි.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බවද මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
හර්ෂණගේ ඉවත් කිරීම ගැන මහලේකම් කියයි