රංජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය ඕ. අයි. සී. ගඩාෆි හි මංගල දර්ශනය පසුගියදා හැව්ලොක් සිටි මෝල් හි පිහිටි ස්කෝප් සිනමා සංකීර්ණයේදී පැවැත්විණි.
ඕ. අයි. සී. ගඩාෆිගේ වික්‍රමය කුමක්ද යන්න දැකබලාගැනීමට චිත්‍රපටයට රංගනයෙන් එක්වුණු ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, වසන්ත මොරගොඩ, මහින්ද පතිරගේ, සමන් හේමරතන, ඩිල්රුක්ෂි වීරප්පෙරුම, පියුමි බොතේජු, අසංක පෙරේරා, වසන්ත මොහන්දිරම්, චතුර පෙරේරා, සරත් කුලාංග, රුක්මන් තිලකරත්න, අනිල් ජයසිංහ ඇතුළු නළු නිළියන් රැසක් එක්විය. ඊට අමතරව අපේ රටේ ජනප්‍රිය නළු නිළියෝ රැසක් ද රංජන්ගේ රංගනය දැකබලාගැනීමට ඇවිත් සිටියහ. ඕ. අයි. සී. ගඩාෆි හි කතාව, දෙබස්, තිර රචනයද මෙන්ම අධ්‍යක්ෂණයද රංජන් රාමනායකගෙනි. ඕ. අයි. සී. ගඩාෆිගේ වැඩ බලන්න නළු නිළියන් අපූරු විලාසිතාවලින් සැරසුණු අයුරු මීවිත කැමරා කාචයට හසුවූයේ මෙලෙසිනි.
මහේෂ්
ඡායාරූප – shifter photography
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
රංජන් අයියාගේ රංගනය බලන්න ඇවිත්…