Advertisements
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම.. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක්
May 3, 2026
0 Comments
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් විභාගයට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනවිරත්න, නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් එහි සාමාජිකයින් ලෙස පත් කර ඇත.
පසුගිය 2010 වසරේ ජනවාරී (24) වැනිදා රාත්‍රියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්වු අතර මේ වනවිට වසර 16ක් ගතවී ඇතත් එම සිද්ධිය සම්බන්ධව නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නැත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම.. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක්