Skip to content
Hot
Main
ත්‍රීරෝද ගාස්තුත් වැඩිවිය යුතුයි..
May 3, 2026
Spread the love
ඉන්ධන මිල රුපියල් 12 කින් ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.
ත්‍රීරෝද රථ ගාස්තු සැකසීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන බැවින් ඉන්ධන මිලෙහි ඉහළ යාම සලකා දැනට දෙවැනි කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගත යුතු බවද පැවසුවේය.
Post Views: 2000
5
Related Post
Hot
Main
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස දිවයිනට
May 3, 2026
Hot
Main
“අයති” ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
May 3, 2026
Hot
Main
පලාත් කිහිපයකට සවසට වැසි ..
May 3, 2026
You missed
Hot
Main
ත්‍රීරෝද ගාස්තුත් වැඩිවිය යුතුයි..
Hot
Main
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස දිවයිනට
Hot
Main
“අයති” ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
Hot
Main
පලාත් කිහිපයකට සවසට වැසි ..