ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතා මත කොන්දේසි කඩකිරීමක් නිසා හිටපු මහ බැංකු අධිපති අජත් නිවාඩ් කබ්රාල් මහතාට පැවරීමට නියමිත නඩුව විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කර තිබේ. මනෝජ්
තල්ගස්පිටිය, උදේෂ් රණතුංග, බුද්ධික ශ්‍රී රාගල යන මහාධිකරණ විනිසුරුවරු එහි සාමාජිකයන් ලෙස නම් කර ඇතැයි ආරච්චි මාර්ග පවසයි.
2011 සිදු කරන ලද ග්‍රීක බැඳුම්කර ආයෝජනයක් ගැන මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරන ලද නඩු තුන් වතාවක්ම අධිකරණය විසින් නිශ්ප්‍රභ කෙරිණි. 2012 ඔක්තෝබර් 31, 2024 අප්‍රේල් 03 සහ 2024 අගෝස්තු 16 වැනිදා එම තීන්දු දී නඩු කටයුතු අවසන් කෙරෙණි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026
තෙවරක්ම නිශ්ප්‍රභ වූ කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක්