අඩු ආදායම්ලාභී පවුල් පන්සියයක් (500) සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ මූල්‍යාධාර ලබාදීම පෙරේදා (02දා) පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේදී සිදු කෙරිණි.
ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිiාලයේ කුලපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම උතුම් කටයුත්ත සිදුවිය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මෙම උතුම් කටයුත්ත සඳහා ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් අධිපති ඉන්ද්‍රා ද සිල්වා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
සටහන සහ ඡායාරූප- ප්‍රභාත් වනසිංහ – නාච්චදුව
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026