Skip to content
Hot
Main
ත්‍රීරෝද ගාස්තුත් වැඩිවිය යුතුයි..
May 3, 2026
Spread the love
ඉන්ධන මිල රුපියල් 12 කින් ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.
ත්‍රීරෝද රථ ගාස්තු සැකසීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන බැවින් ඉන්ධන මිලෙහි ඉහළ යාම සලකා දැනට දෙවැනි කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගත යුතු බවද පැවසුවේය.
Post Views: 2000
19
Related Post
Hot
Main
‘INS SINDHUKESARI’’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
May 4, 2026
Hot
Main
ස්වර්ණාභිවන්දනා 2026′ ධාතු වන්දනා පිංකම සඳහා අගමැතිනිය සහභාගී වෙයි
May 4, 2026
Hot
Main
පලාත් කිහිපයකට තැනින් තැන වැසි
May 4, 2026
You missed
Hot
Main
‘INS SINDHUKESARI’’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
Hot
Main
ස්වර්ණාභිවන්දනා 2026′ ධාතු වන්දනා පිංකම සඳහා අගමැතිනිය සහභාගී වෙයි
Hot
Main
පලාත් කිහිපයකට තැනින් තැන වැසි
Hot
Main
දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනපති දිවයිනට