Advertisements
ඉරාන සාම යෝජනා පිළිගැනීම අවිනිශ්චිතයි
May 3, 2026
0 Comments
ඉරානය ඉදිරිපත් කළ නව සාම යෝජනාවේ නිශ්චිත වගන්ති තවමත් සමාලෝචනය කර නොමැති බවත් එය ඉක්මනින් සමාලෝචනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මාස දෙකකට පෙර තමන් ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන අතරතුරම, ගුවන් ප්‍රහාර යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇත.
“ඉරානය අප වෙත එවා ඇති සැලසුම මම ඉක්මනින් සමාලෝචනය කරනවා. නමුත් පසුගිය වසර 47 පුරා ඔවුන් මානව වර්ගයාට සහ ලෝකයට කළ විනාශය වෙනුවෙන් තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නැති නිසා, මෙම යෝජනාව පිළිගත හැකි එකක් වේවි යැයි මට සිතන්නට බැහැ.”
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ඉරාන සාම යෝජනා පිළිගැනීම අවිනිශ්චිතයි