තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින්පවතින අතර ප්‍රතිඵල අනුව TVK (තමිලග වෙට්‍රි කලගම්) පක්ෂය නියෝජනය කළ ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණ ගෙන ඇත.
ඔහු මේ වන විට කොට්ටාස 234න් 106ක් දිනා පෙරමුණට පත්ව ඇත.
දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සන්ධාන ගතව ඇති ADMK සන්ධානයට හිමිව ඇති අතර ඔවුන් ආසන 78ක් මේ වන විට දිනාගෙන තිබේ.
කෙසේ නමුත් මින් පෙර බලයේ සිටි එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානයට මෙවර ලබා ගැනීමට හැකිව ඇත්තේ කොට්ඨාස 48ක ජයක් පමණි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
බෙර වයන්නාගේ දුකට පිහිටවූ කතරගම දෙවියෝ
April 30, 2026