මේ වසරේ ( 2026 ) මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයන වියදම විශාල ලෙස ඉහළ යාම නිසා බව මහ බැංකුව පවසයි.
මේ අනුව ගිය වසරේ (2025) මාර්තු මාසයේ දී පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම ඩොලර් මිලියන 258.4 ක් වූ අතර 2026 මාර්තු මාසයේ දී එය ඩොලර් මිලියන 568ක් දක්වා සියයට 119.8 කින් ඉහළ ගොස් ඇත.
මෙසේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයන වියදම විශාල ලෙස ඉහළ යාම නිසා මේ වසරේ (2026) මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 630ක් දක්වා සියයට 74.7 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
බෙර වයන්නාගේ දුකට පිහිටවූ කතරගම දෙවියෝ
April 30, 2026