Advertisements
චෙම්මනි මිනිවළ තුළින් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී
May 4, 2026
0 Comments
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් (03) ආරම්භ කර ඇත.
එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් සඳහන් කරයි.
චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් (27) වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ ආරම්භ කළේය.
පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබු අතර ඉන් මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
චෙම්මනි මිනිවළ තුළින් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී