Skip to content
World
බ්‍රිතාන්‍ය තෙවන චාල්ස් රජු සහ කැමිලා බිසව අද (27 ) ඇ.එ. ජනපදයට පැමිණිමට නියමිත බව එරට මාධ්‍ය සදහන් කරයි.
දෙරට අතර දීර්ඝ කාලයක් මුලුල්ලේ පැවැති නොබිදෙන මිතුදම වඩාත් ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජනපද බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.
සිව් දින රාජ්‍ය සංචාරයක් වන මෙය වොෂින්ටන් නුවරින් ආරම්භ කෙරෙන අතර චාල්ස් රජු සහ කැමිලා බිසව පිලිගැනීම ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සිදුකිරීමට නියමිතව ඇත.
Leave a Reply
Cancel reply
Your email address will not be published.
Required fields are marked
*
Comment
*
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.